ජයලලිතාගේ මරණය වෙනුවෙන් ලංකාවේ වතුකරයේ ඡායාරූප වලට පුෂ්පෝහාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජයලලිතාගේ මරණය වෙනුවෙන් ලංකාවේ වතුකරයේ ඡායාරූප වලට පුෂ්පෝහාර

තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා

ජයරාම්ගේ අභාවය වෙනුවෙන් වතුකරයේ දෙමළ ජනතාවද කම්පාවට පත්ව තිබෙන අතර අද ඡායාරූප වලට පුෂපෝහාර දක්වමින් ආශිර්වාද පූජාවල නිරත වුණා.

දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට බොහෝ පිරිස් එක්වූ බව වාර්තාවේ.
























No comments:

Post a Comment

Post Bottom Ad