ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන චැපල් හැඩ්ලි කුසලාන එක්දින තරගාවලියේ දෙවන තරගයේ නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ ලකුණු 378 ක් ලබා ගැනීමට සමත් විය.
ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නියැළුණු ආරම්භ පිතකරු ඩෙවිඩ් වොනර් පන්දු 115 ක් තුළ ලකුණු 119 ක් ලබා ගැනීමට සමත් විය. වොනර් අද (06) ලබා ගත් ශතකයත් සමග ඔහු මෙම වසර තුළ ලබාගත් ශතක සංඛයාව 06 දක්වා ඉහළ ගිය අතර එ අනුව එක්දින පිකරුවෙකු වසරක් තුළ ලබගත් වැඩිම ශතකලාභීන් අතර 03 වන ස්ථානයට පත් විය.
එසේම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වසරක් තුළ එක්දින ශතක වැඩිම ප්‍රමාණයක් ලබා ගත් පිතිකරුවා වීමටද වොනර් මෙ සමගම සමත් විය. මීට පෙර රීකී පොන්ටින් අවස්ථා දෙකකදී ශකක 05 බැගින්ද (2003/2007), මැතිව් හෙඩ්න් 2007 දී ශතක 05 ක් රැස් කර ගැනීමට සමත්ව තිබුණී.
Tuesday, December 6, 2016
ඕස්ට්‍රේලියාවෙන් 378 ක ඉලක්කයක් – වොනර්ගෙන් පොන්ටින්,හෙඩින් අභිබවා වාර්තාවක්..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment