ජනතාව ඉල්ලන දේ දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රත්නපුරයේදී කියා සිටියේය.
ඔහු එසේ කියා සිටියේ ‘අලූත් පක්‍ෂයක් ඕනෑ’ යයි ඊයේ ඒකාබද්ද විපක්‍ෂය විසින් රත්නපුරයේදී පැවැත්වූ ජනරැළියේ ජනතාව විසින් කල ප‍්‍රබල ඉල්ලීමට පිලිතුරු ලෙසයි.
ජනතාව අමතමින් සිටි හිටපු ජනාධිපතිවරයා ‘ඔබලාට කුමක්ද ඕනෑ’ යයි දෙතුන් වරක්ම විමසූ අතර ඒ සෑම අවස්ථාවකදීම ජනතාව කියා සිටියේ ‘අලූත් පක්‍ෂයක් ඕනෑ’ කියායි.
ඊට ප‍්‍රතිචාර ලෙස හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ‘ඔබ ඉල්ලන දේ කරන්න මං සූදානම්’ යනුවෙනි.
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහෙට මෙහෙට කර ආණ්ඩුවක් හැදීම මහලොකු දෙයක් නොවන බවද කී හිටපු ජනාධිපතිවරයා තමන් රහසින් කුමන්ත‍්‍රණය නොකරන බවත් කරන සියළු දේ එලිපිට කරන බවත් සදහන් කලේය.
Wednesday, October 12, 2016
Home
දේශපාලන පුවත්
මේ හඬ අසන්නට සමන් දෙවියොත් වඩිත්වා.. ‘කුමන්ත‍්‍රණ නෑ..මගේ වැඩ කෙලින්..’ – අලූත් පක්‍ෂයක් හදන බවට මහින්ද මිණිපුරයේදී සහතික වෙයි.. [Video]
මේ හඬ අසන්නට සමන් දෙවියොත් වඩිත්වා.. ‘කුමන්ත‍්‍රණ නෑ..මගේ වැඩ කෙලින්..’ – අලූත් පක්‍ෂයක් හදන බවට මහින්ද මිණිපුරයේදී සහතික වෙයි.. [Video]
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment