ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා තවත් වැඩි දිනක් ආණ්ඩුවේ සිටින්නේ නැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා හමු වී කල සාකච්ඡාවකදී මේ බව හෙලි වූයේ යයිද නානායක්කාර මහතා සදහන් කරයි.
සති අන්ත පුවත් පතක් හා පැවති සම්මුඛ සාකච්චාවකදී ඔහු මේ අදහස් පල කර ඇත.
Wednesday, October 12, 2016
ඇමති ජෝන් ආණ්ඩුවේ ඉන්නේ තව ටික දවසයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment