ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීම සදහා තමනට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇතැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
තමන් ජනාධිපතිවරණයකට තරග වැදීමට තවමත් අවසන් තීරණයකට එළැඹ නැති නමුත් ඉදිරියේදී ඕනෑම ආකාරයකට රටට සේවය කිරීමට සූදානම් යයිද ඔහු කියා සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් ජනාධිපතිවරණවයට තරග වැදීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති නිසා අලූත් මුහුණක් ගැන ජනතාව තුල බලාපොරොත්තුවක් තිබිය හැකි යයිද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
යම් හෙයකින් තමන් ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවහොත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය තමනට ලැබෙනු ඇති බවත් එම ආශීර්වාදය නොලැබෙන්නේ නම් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Wednesday, October 12, 2016
Home
දේශපාලන පුවත්
ජනාධිපතිවරණයට එන්න මට ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…
ජනාධිපතිවරණයට එන්න මට ඕනෑතරම් සුදුසුකම් තිබෙනවා.. මහින්දගේ ආශිර්වාදය ලැබුනොත් මං සූදානම්.. – ගෝටා කියයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment