නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

නාමල්ට එරෙහි දේශපාලනයට විමුක්ති කුමාරතුංග කැදවයි.. සත්ව රෝහලක් සමගින් ලංකාවට..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දේශපාලනයට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මෙම ඉල්ලමීට හිටපු ජනපතිනිය යම් කැමැත්තක් දක්වා ඇතැයිද පැවසෙයි.

ඒ අනුව ඉදිරියේදී විමුක්තු කුමාරතුංග මහතා ශ‍්‍රී ලංකාවේ පදිංචියට පැමිණියට නියමිත අතර මෙරට තුල සත්ව රෝහලක්ද ආරම්භ කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඉදිරියේදී රාජපක්‍ෂවරැන්ගේ මීලග පුරුක වන නාමල් රාජපක්‍ෂ මහතා සමග දේශපාලන තරගයට බණ්ඩාරනායක උරැමය සහිත විමුක්ති කුමාරතුංග මහතා පැමිණිය යුතුය බව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ අදහසයි.

No comments:

Post a Comment

Post Bottom Ad