ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ජනපති පුත් දහම් සිරිසේනගේ ආරක්‍ෂකයින් ඉවතට..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාට යොදවා සිටි ප‍්‍රභූ ආරක්‍ෂකයින් ඉවත් කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad