කොරියන් විභාගයේ ප්‍රතිඵල පිටවේ - විසිදාහකින් තුන්දාහක් පාස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

කොරියන් විභාගයේ ප්‍රතිඵල පිටවේ - විසිදාහකින් තුන්දාහක් පාස්



විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුල්වරට හඳුන්වා දෙනු ලැබූ ඇගයුම් මත ලකුණු දීමේ ක‍්‍රමවේදය යටතේ පැවති කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයෙ ප්‍රතිඵල නිතුත්ව තිබේ.
මෙවර විභාගයේ අයදුම්කරුවන් 20187 දෙනෙකුගෙන් 3514 දෙනෙකු සමත් වී ඇත.
සමත් වූවන්ගේ නාමලේඛණය, ලබාගත් ලකුණු ප‍්‍රමාණය, නිපුණතා පරීක්ෂණ දිනය හා වේලාව www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වයි.
ඉහළ වැටුප් ලැබෙන පසුබිමක් පවතින නිසා ලංකාවේ ගම් දනව්වල කොරියානු රැකියා අවස්ථා සඳහා අධික ඉල්ලුමක් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad