ඔහිය රක්ෂිතයේ ගින්නක් - ලෝකාන්තයත් අවධානමේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

ඔහිය රක්ෂිතයේ ගින්නක් - ලෝකාන්තයත් අවධානමේ

ඔහිය රක්ෂිතයේ ගින්නක් - ලෝකාන්තයත් අවධානමේ

අද (12) බදුල්ල, හපුතලේ ප්‍රදේශයේ පිහිටි ඔහිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. 

ගින්න හටගෙන ඇත්තේ හපුතලේ ඔහිය උඩවීදිය රක්ෂිතයේ කොටසක වන අතර මේ වන විට එය ලෝකාන්තය දක්වා පැතිර යමින් පවතින බව වාර්තා වේ.

මේ අතර ගත වූ පැය 24 තුළ සිදුවූ ගිනිගැනීම් හේතුවෙන් මොනරාගල මරගල කඳුවැටියේ හා හොරොම්බුව තේක්කවත්ත රක්ෂිතයේ අක්කර 250කට අධික භූමි ප‍්‍රමාණයක් විනාශ වී තිබේ.

විල්ගමුව ගොඩඋල්පත ප‍්‍රදේශයේ හටගත් හදිසි ගින්නකින් ද අක්කර 200ක භූමි ප‍්‍රමාණයක් ද විනාශ වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad