විමල්ගේ සොහොයුරා රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

විමල්ගේ සොහොයුරා රිමාන්ඩ්

විමල්ගේ සොහොයුරා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරා වන සරත් වීරවංශ මහතා සැප්තැම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (01) නියෝග කළාය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad