විමල්ගෙ සොයුරු සරත් 7 වනදා දක්වා රිමාන්ඞ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

විමල්ගෙ සොයුරු සරත් 7 වනදා දක්වා රිමාන්ඞ්


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ වැඩිමහල්
සොහොයුරු සරත් වීරවංශ මහතා අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ හා නිවාස සංවර්ධන අධිකාරියේ වාහන අයථා ලෙස භාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු සැකකරුවෙකු වී සිටි අතර දිගින් දිගටම එෆ්සී අයිඩිය මග හැර සිටියේය.
අද ඔහු ප‍්‍රශ්න කිරීමට කැඳවා එහි පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad