කොළඹ පුරහල අසල ඇතිවූ ගින්න නිවා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

කොළඹ පුරහල අසල ඇතිවූ ගින්න නිවා දමයි

කොළඹ පුරහල අසල ඇතිවූ ගින්න නිවා දමයි

අද (01) දහවල් කොළඹ මහ නගර සභාව ආසන්න වෙළඳ සැලක ඇතිවු ගින්න මේව වන විට නිවා දමා තිබේ.

ගිනි නිවීම් රථ 02ක ආධාරයෙන් එම ගින්න මැඩ පැවැත්වීමට හැකිවී ඇති අතර ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක පළ කරයි.

ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර වෙළඳසැල සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.

මෙම ගින්න හේතුවෙන් පුරහල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad