සිවිල් ආරක්ෂකයින් ගිය බසයේ තිබී ගංජා මතුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 1, 2016

සිවිල් ආරක්ෂකයින් ගිය බසයේ තිබී ගංජා මතුවෙයි

සිවිල් ආරක්ෂකයින් ගිය බසයේ තිබී ගංජා මතුවෙයි

අකුරැස්ස, ඌරුමුත්ත - රජ්ජුරුබණ්ඩාර දේව මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින් රැගෙන ගිය බස් රථයක තිබී ගංජා තොගයක් අකුරැස්ස පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම ගංජා තොගය සමඟ සිවිල් ආරක්ෂක භටයන් 02ක් ද අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගංජා තොගය හමුවී ඇත්තේ මොනරාගල සිට පැමිණි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් රැගත් බස් රථයකිනි.

No comments:

Post a Comment

Post Bottom Ad