ඓෂ්වර්යා රායිගේ ඩුබායිවල සුපිරි මාළිගාව මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ඓෂ්වර්යා රායිගේ ඩුබායිවල සුපිරි මාළිගාව මෙන්න (VIDEO)

ඓෂ්වර්යා රායි මේ දිනවල ඩුබායි “Jumeirah Golf Estates” හි අලුතින් මිලට ගත් අධි සුඛෝපභෝගී නිවෙස තුළ සැළසුම් කටයුතුවල යෙදෙන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

නිවෙස සැලැසුම් කිරීම, අමුත්තන්ගේ කාමරය සැකසීම වැනි කටයුතු බොහෝමයක් සිදුවෙන්නේ ඓශ්වර්යාගේ අධීක්‍ෂණය යටතේයි. අභිෂේක් ඓශ්වර්යා යුවළගේ මේ නව නිවෙස අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබ මෙතෙක් නොදුටුවා වෙන්න පුළුවන්.

එය ඔබට පහතින් නැරඹිය හැකියි.


 

No comments:

Post a Comment

Post Bottom Ad