කාන්තාවන්ට පමණක් වෙන්වූ බස් සේවාවක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

කාන්තාවන්ට පමණක් වෙන්වූ බස් සේවාවක් (PHOTOS)

කාන්තාවන්ට පමණක් වෙන්වූ බස් සේවාවක් (PHOTOS)

කාන්තාවන් සඳහා පමණක් වෙන්වූ බස් සේවයක් අද (25) මඩකලපුවේදී ආරම්භ විණි.

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බස් සේවය ආරම්භ විය.

දිනපතා උදෑසන 06.00ට ආරයම්පදිය සිට මඩකලපුවට ගමන් ගන්නා මෙම බස් සේවාව නැවතත් සවස 2.00 ට මඩකලපුවෙන් ආරායම්පදිය කරා ගමන් ආරම්භ කරයි.

ඒ අනුව දිනපතා කාත්තාන්කුඩි, නාට්කුඩා, කල්ලඩි සහ අරසඩි හන්දිය හරහා මෙම බස් සේවය ගමන් කරයි.

ඡායාරූප පහතින්.

මඩකලපුව - ජවුෆර්ඛාන්

No comments:

Post a Comment

Post Bottom Ad