මන්නාරමින් කෝටියක කුඩු අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

මන්නාරමින් කෝටියක කුඩු අල්ලයි

මන්නාරමින් කෝටියක කුඩු අල්ලයි

ඊයේ (24) සවස මන්නාරම පේසාලෙයි මුහුදු තීරයෙන් රුපියල් කෝටියක් පමණ වටිනා හෙරෝයින් ග්‍රෑම් 997 ක් හා කේරල ගංජා කිලෝ 3 යි ගෑම් 329 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය ප්‍රකාශ කරයි.

මන්නාරම් පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් දින කිහිපයක් පුරාවට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගය හා කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Post Bottom Ad