නන්දසේන සූරියආරච්චිගේ දිඹුලාගල හාමුදුරුවෝ ඇතුළු පොත් 3 ක් ජනපතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

නන්දසේන සූරියආරච්චිගේ දිඹුලාගල හාමුදුරුවෝ ඇතුළු පොත් 3 ක් ජනපතිට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි විසින් රචනා කරන ලද ග‍්‍රන්ථ ත‍්‍රිත්වයක් පසුගිය 16 වනදා ගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත
පිළිගන්වනු ලැබුවා. මෙම ග‍්‍රන්ථ තුන දිඹුලාගල හාමුදුරුවෝ, සර් ජෝන් කොතලාවල යන චරිතාපදානයන් සහ භික්ෂු දේශපාලනයේ තිඹිරිගෙය - විද්‍යාලංකාර දේශපාලනය අළලා රචනා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad