අදාල නෑනේ Hitan - පෝස්ටරේ ඉස්සුවේ ධනසිරිගේ නෑයෙක්ලූ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

අදාල නෑනේ Hitan - පෝස්ටරේ ඉස්සුවේ ධනසිරිගේ නෑයෙක්ලූ


පසුගිය  ඕස්ටේ‍්‍රලියා- ශ‍්‍රී ලංකා එක්දින තරගය අතරතුර ‘අදාළ නෑනේ Hitan’ යනුවෙන් සඳහන් පොස්ටරයක් ජාත්‍යන්තර ඡායාරූප ශිල්පීන් හමුවේ ඔසවන ලද
තැනැත්තිය ටෙහානි ඉමාරා යනුවෙන් හඳුනාගෙන ඇතැයි

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ආරංචි වලින් කියැවේ. ඇය විමල් වීරවංශ හා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරුන් සමගද සමීප ඡායාරූප වලට පෙනී සිට ඇති අතරම සිරස සුපර්ස්ටාර් 7 වන අදියරේ නිවේදිකාවක ලෙසද කටයුතු කර ඇති බව වාර්තාවේ.
ඇය සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ හුවමාරුවන නිර්මාණ කිහිපයක් පහත පරිදිය.




No comments:

Post a Comment

Post Bottom Ad