රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම සලකා බැලීමට අධිකරණය අද (23) දින නියම කර තිබේ.
ඒ අනුව එම පෙත්සම ලබන 30 වැනිදා සලකා බලන බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී ඇත.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වන රහස් පොලිසිය ඇතුළු පිරිසකට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කර තිබේ.
Tuesday, August 23, 2016
ආනන්ද සමරසේකරගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment