තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ - ඇගයීම් මධ්‍යස්ථාන ඇති පාසල් මෙන්න  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ - ඇගයීම් මධ්‍යස්ථාන ඇති පාසල් මෙන්න 

තෙවන පාසල් වාරය හෙටින් ඇරඹේ - ඇගයීම් මධ්‍යස්ථාන ඇති පාසල් මෙන්න 

අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදවාගනු ලබන පාසල් හැර සෙසු සියලුම පාසල් තෙවන පාසල් වාරය සඳහා හෙට (31) ආරම්භ වේ.

ඒ අනුව මෙම විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් 06 ක් සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදාගනු ලබන පාසල් 35 ක් හැර සෙසු සියලුම හෙට ආරම්භ වේ. 

අ.පො.ස. (උ.පෙළ) විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදවා ගනු ලබන පාසල් තෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ ලබන සැප්තැම්බර් මස 13 වන දාය. 

එසේම 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදවා ගනු ලබන පාසල් ලබන සැප්තැම්බර් මස 05 වන දින ආරම්භ වේ.

ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල්වල නාම ලේඛනය පහත සඳහන් වේ.

img377

img378

 

No comments:

Post a Comment

Post Bottom Ad