දළඳා පෙරහැරට අලි-ඇතුන් පිටරටින් ගෙන්වන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

දළඳා පෙරහැරට අලි-ඇතුන් පිටරටින් ගෙන්වන්න සූදානම්..

අත්අඩංගුවට ගෙන සිටින අලි ඇතුන් දලදා පෙරහැර සඳහා ලබා ගැනීමට හැකියාවක් නැති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසන්නීය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය සඳහන් කලේ රඡය කිසිසේත්ම අධිකරණ කටයුතුනලට ඇඟිලි නොගසන බවත් රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කර ඇති මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කරගැනිමට ඡනාධිපති වරයාගේ උපදෙස් මත උපරිම සහයෝගය දෙන බවයි.

දලදා පෙරහැරට උවමනා අලි ඇතුන් වැඩිකර ගැනීමට විධිමත් වැඩපිලිවෙලක් සකසමින් සිටින බවද කී ඇය පින්නවල හිලෑ අලි ඇතුන් පුහුණු කිරීම, විදේශ රටවලින් ගෙන්වා ගැනීම ආදිය ගැන අවධානය යොමු වී ඇතැයිද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad