එජාපය දිනවන වැඩපිලිවෙල හදන සමුළුව ශ‍්‍රිලනිප නායක ජනපති මෛත‍්‍රී ප‍්‍රධානත්වයෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

එජාපය දිනවන වැඩපිලිවෙල හදන සමුළුව ශ‍්‍රිලනිප නායක ජනපති මෛත‍්‍රී ප‍්‍රධානත්වයෙන්..

එන 10 වැනි දින බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරාධනා කරන බව එම පක්‍ෂ සදහන් කරයි.

මෙම සමුළුවේදී පක්‍ෂයේ ඉදිරි ගමන් මග හා ඉදිරි මැතිවණ ජයග‍්‍රහණය වෙනුවෙන් වූ වැඩපිලිවෙල ගැනද සාකච්චා කරයි.

මෙම සංවත්සරය වෙනුවෙන් එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩපිලිවෙලක්ද පැවැත්වෙයි. මේ අතර සැප්තැම්බර් 04 වැනිදා පැවැත්වෙන ශ‍්‍රීලනිප 65 වන සංවත්සරය පැවැත්වෙන්නේද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad