පියංකර ජයරත්න අමාත්‍යවරයා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය දරන කාලයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීනට බලපෑම් කර යම් යම් ප්‍රතිපාදන ලබාගෙන ඇති බව එම අධිකාරියේ මූල්‍ය අංශ ප්‍රධානියකු FCID පරීක්ෂණ වලදී අනාවරණය කොට ඇති බව වාර්තා වේ.
සිය ඉන්ධන වියදම්, විවිධ උත්සව සඳහා වන මුදල් වන මුදල් ගුවන් සේවා අධිකාරියෙන් නිමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව ප්‍රතිපූර්ණය කර දෙන ලෙස ඉල්ලීම් ගණනාවක් කර ඇති හෙතෙම ඒවා සිදුනොවුණ කළ මෙසේ බලපෑම් කර ඇති බව පැවසේ.
මතු ආරක්ෂාව උදෙසා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මූල්‍ය අංශ ප්‍රධානියා මේ පිළිබඳ එම වකවානුවේදී කොම්පඤ්දඥවීදියට පැමිණීලි කොට ඇති බවද සඳහන්ය. එම ආයතනයේ තවත් නිලධාරීන් අමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් මතු ආරක්ෂාව සඳහා මෙවැනි පොලිස් පැමිණිලි සිදුකොට ඇත.
දරා ගත නොහැකි FCID පැමිණිලි හේතුවෙන් ගුවන් සේවා අධිකාරියේ මූල්‍ය අංශ ප්‍රධානියා දැඩිලෙස රෝගාතුර වී ඇති බවද සඳහන්ය.
Sunday, August 14, 2016

Home
දේශපාලන පුවත්
හිටපු සිවිල් ගුවන් සේවා ඇමති ගුවන් අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කරලා… පොලීසියේ පැමිණිලි
හිටපු සිවිල් ගුවන් සේවා ඇමති ගුවන් අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කරලා… පොලීසියේ පැමිණිලි
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment