ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ලබන 26 වැනි දින වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ, එම දෙපාර්තමේන්තුව ලබන 29 වනදා දින සිට බත්තරමුල්ල සුහුරුපාය නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාම හේතුවෙනි.
දැනට කොළඹ - 10 ආනන්ද රාජකරුණා මාවතේ අංක 41 දරණ ස්ථානයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිිහිටා තිබේ.
කඩිනම් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනත් ස්ථානයකට රැගෙන යන බව ද එම නිවේදනයෙහි දැක්වේ.
මෙම ස්ථානමාරුව හේතුවෙන් ලබන 29 වන සදුඳා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවන බව ද සඳහන් වේ.
Monday, August 22, 2016
ආගමන විගමන දෙපාර්තමේන්තුව අලුත් තැනකට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment