මාතර දිස්ත්‍රික්කය ලක්ෂ්මන් යාපාට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 22, 2016

මාතර දිස්ත්‍රික්කය ලක්ෂ්මන් යාපාට

මාතර දිස්ත්‍රික්කය ලක්ෂ්මන් යාපාට

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායක ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා අද (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් එම පත්වීම් ලිපිය ලබාගත්තේය.

මීට පෙර එම ධූරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතායි.

ඩලස් අලහප්පෙරුම මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad