ටී එම් ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අවසානයේ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

ටී එම් ඩිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අවසානයේ කියයි



පසුගිය දිනවල පිටියෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය මෙහෙයුම්වලටද භාජනයවූ ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  තිලකරත්න ඩිල්ෂාන් අවසානයේ සිය
සමුගැනිම නිවේදනය කර තිබේ.ඔහු පසුගිය කාලයේ ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටි නමුත් එක්දින හා විස්සයි 20 තරග ක්‍රීඩා කළ අතර මෙවර ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසු එම තරග වලින්ද ඉවත්ව පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා.

ඔහු මෙවර තරගාවලියේ තවම සුපුරුදු දක්ෂතා අතරට එළැඹ තිබුනේද නැත.

No comments:

Post a Comment

Post Bottom Ad