පෑලියගොඩ, නාරංමිනිය ප්‍රදේශයේ පිහිටි පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය ප්‍රකාශ කළේ ගින්න නිවීම සඳහා මේ වන විටත් ග්‍රෑන්ඩ්පාස් ගිනි නීවීමේ ඒකකයෙන් ගිනි නිවීමේ රථ 4ක් යවා ඇති බවයි.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment