අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක වෙඩි වැදී තුවාලවීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකුගෙන් අතුරුගිරිය පොලිසිය පැය පහක් පුරා ප්‍රශ්න කර ඇත.
සැකකරු කවුදැයි දවසකින් දෙකකින් හෙළිකර ගත හැකි වෙතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ප්‍රකාශ ලබා දීමට කර්නල්වරයා පැමිණියේ යුද හමුදා පොලිසියද සමග බව වාර්තා වේ.
No comments:
Post a Comment