ඕස්ට්‍රේලියාව සටන්කාමී ඉනිමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ඕස්ට්‍රේලියාව සටන්කාමී ඉනිමක

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (14) දිනයේදී ඔස්ටේ‍්‍රලියා පළමු ඉනිම වෙනුවෙන් සාර්ථක සබඳතාවක් ගොඩනැගීමට නායක ස්ටීවන් ස්මිත් සහ ෂෝන් මාර්ෂ් සමත් වුණා.

දිනය නිමා වන විට පළමු ඉනිම සඳහා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 141ක් ලබා සිටියා. ඒ, පළමු ඉනිම වෙනුවෙන් ශී‍්‍ර ලංකාව රැස් කළ ලකුණු 355ට පිළිතුරු වශයෙන්.

නොදැවී පන්දු පහර දෙන ස්ටීවන් ස්මිත් ලකුණු 61ක් සහ ෂොන් මාර්ෂ් ලකුණු 64ක් රැස් කර සිටිනවා. ඔවුන් දෙදෙනා අතර මේ වන දෙවන කඩුල්ල සඳහා ගොඩනගා ඇති ලකුණු සබදතාව 120ක්. කොළඹ එස් එස් සී කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ අද දෙවන දිනයයි.







No comments:

Post a Comment

Post Bottom Ad