මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල අමෙරිකාවට ඓතිහාසක කී‍්‍රඩා උළෙලක් බවට පත්ව තිබෙනවා. ඒ ඔලිම්පික් රන් පදක්කම් දහසක් දිනූ පළමු රට බවට පත් වීමත් සමගයි.
ඒ අතරතුර සිය විසිතුන්වන රන් පදක්කම දිනා ගැනීමට පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් සමත් වුණා. ඒ මිටර් සියය හතර සහාය පිහිනුම් ඉසව්වෙන්. පෙල්ප්ස් මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී දිනා ගත් පස්වැනි පදක්කම මෙයයි.
Sunday, August 14, 2016

අමෙරිකාව ඓතිහාසික ඔලිම්පික් කඩඉමක් පසුකරයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment