හිටපු මන්ත්‍රී පියසේන යළි රක්ෂිතයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 26, 2016

හිටපු මන්ත්‍රී පියසේන යළි රක්ෂිතයට

හිටපු මන්ත්‍රී පියසේන යළි රක්ෂිතයට

දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එච්. පියසේන මහතා ලබන සැප්තැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කෙරුණි.

ඒ, අද (26) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad