ලබන ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

ලබන ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ අරඹයි

ලබන ජනවාරියේ අධිවේගී මාර්ග තුනක වැඩ අරඹයි

ලබන වසරේ ජනවාරියේ දී අධිවේගී මාර්ග තුනක වැඩ ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව 2017 ජනවාරි මාසයේදී කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය (2 අදියර) කොළඹ-රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල - දඹුල්ල, ත්‍රිකුණාමලය-යාපනය අධිවේගී මාර්ගය වැඩ ඇරඹීමට සැලසුම් කර ඇත.

මේ අධිවේගී මාර්ග තුනෙන්ම මුළු රටම ආවරණය වන බවද වාර්තා වේ. 

මේ අතර ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සිංගප්පූරුවත්, මහනුවර සංවර්ධනය කිරීමට ජපානයත්, හම්බන්තොට සංවර්ධනය කිරීමට චීනයත් ඉදිරිපත් වී තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad