ඒකාබද්ද විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව අවසානයේ ජනරැළිය පැවැත්වීමට වෙන්කරවාගෙන තිබුනද පසුව කොළඹ නගර සභාව විසින් එම වෙන්කිරීම අවලංගු කරන ලද කොළඹ හයිඩ් පිටියේ මේ වන විට බැකෝ යන්ත‍්‍ර පහක් ගෙනවිත් පපස් ට‍්‍රැක්ටර් දෙකක් පමණ එහෙට මෙහෙට කරමින් සිටියි.
නගර සභා සේවකයන්ද 40-50ක පමණ පිරිසක්ද සිටියත් කරන්නට නිසි වැකක් නොමැතිව ඔවුන් හෙවනකට වී සිටිති.
Monday, August 1, 2016
බැකෝ පහක් දමයි.. හයිඞ් පිටිය උඩයට පෙරලයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment