පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් නායකත්වය සඳහා මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෝමාගම ආසනයේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ බන්දුල ගුණවර්ධන මහතා වෙනුවට එම ආසනයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාද ඊයේ පත්වීම් ලිපි ජනපතිවරයාගෙන් ලබා ගත්හ.
Tuesday, August 23, 2016
ඩලස් වෙනුවට ලක්ෂ්මන් - බන්දුල වෙනුවට ගාමිණී
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment