XXX චිත්‍රපටයේ දීපිකා වින් ඩීසල් එක්ක කරපු දේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

XXX චිත්‍රපටයේ දීපිකා වින් ඩීසල් එක්ක කරපු දේ (VIDEO)

දීපිකා පදුකෝන් බොලිවුඩ් සිනමාවෙන් නොනැවතී හොලිවුඩ් දක්වා ගිය සුපිරි ඉන්දීය තරුවක්. ඇය රංගනයෙන් දායකවන නවතම හොලිවුඩ් චිත්‍රපටයෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඒ චිත්‍රපටය තමයි xXx: Return of Xander Cage. සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල් සමග දීපිකා මෙම චිත්‍රපටයේ රඟපෑම සුවිශේෂී දෙයක් විදිහටයි ඉන්දීය චිත්‍රපට විචාරකයින් සඳහන් කරන්නේ.

ක්‍රියාදාම චිත්‍රපටයක්වන මෙය ලබන වසරේ දී තිරගත වීමට නියමිතයි.

වීඩියෝව පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad