සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ (22) නිමාවට පත්වූ අතර අද (23) පැවැත්වෙන්නේ එහි දෙවන දිනයයි.
ඊයේ දිනයේ තරඟය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 314ක් රැස්කරගෙන සිටියේය. එහිදී කැපී පෙනෙන ලෙස දස්කම් පෑවේ එහි නායක ඇලෙස්ටෙයාර් කුක් සහ ජෝ රූට්ය.
එහිදී නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 105ක් ලබාගත්තේ පන්දු 172කදී හතරේ පහර 15ක් සමඟිනි. එමෙන්ම නොදැවී පන්දුවට පහරදුන් ජෝ රූට් පන්දු 246කදී හතරේ පහර 1ක් සමඟ ලකුණු 141ක් රැස් කළේය.
ඊයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න...
Saturday, July 23, 2016
ඊයේ කුක් සහ රූට් පිට පිට හතරේ පහර එල්ල කළේ මෙහෙමයි (VIDEO)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment