ශ්රීලනිපය සමඟ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට අපහසු නම් වෙනම එජාප ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම හෝ සිදු කරන්නැයි එජාපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.
එජාපය මූලිකව පිහිටුවන ආණ්ඩුවක් සඳහා දෙමල සන්ධානය හෝ ශ‍්‍රිලනිපයේ කණ්ඩායමක් එක් කර ගත යුතු බවත් එම පිරිස පෙන්වා දී ඇත.
ශ‍්‍රීලනිපය විසින් ජනාධිපතිවරයාගේ බලය යොදා ගනිමින් එජාපය විසින් ගනු ලබන තීරණවලට බලපෑම් කිරීම තව දුරටත් නොඉවසිය යුතු බවද ඔවුන්ගේ මතය වී ඇත.
Saturday, July 23, 2016
Home
දේශපාලන පුවත්
එජාප ආණ්ඩුවක් හදන්න බැරිනම් ආණ්ඩුවෙන් අස්වී විපක්‍ෂයට යමු.. – එජාප ජ්‍යෙෂ්ඨයින් රනිල්ට බලපෑම් කරයි..
එජාප ආණ්ඩුවක් හදන්න බැරිනම් ආණ්ඩුවෙන් අස්වී විපක්‍ෂයට යමු.. – එජාප ජ්‍යෙෂ්ඨයින් රනිල්ට බලපෑම් කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment