මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කරන බව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ අද වන විට මෙරට ත්‍රී රෝද රථ අවමනාවටත් වැඩියෙන් ඇති නිසා ආනයනය සීමා කිරීමට සිදුවන බවයි.
ත්‍රී රෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සඳහා බඳ පටි අනිවාර්ය කිරීමේ පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවද කී ඇමතිවරයා අද වන විට මෙරට ත්‍රී රෝද රථ ලක්ෂ 15 ක් පමණ ඇතැයිද කියා සිටියේය.
Saturday, July 23, 2016
ත්‍රීරෝද ගෙන්වීම සීමා කරයි.. ආසන බඳපටිත් අනිවාර්ය කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment