ගල් අගුරු වංචාව සම්බන්ධයෙන් චෝදනා කලා යයි ඇමති චම්පික රණවක විසින් තමනට එරෙහිව නඩු පවරුවහොත් තමන්ගේ නීතීඥයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ උදය ගම්මන්පිලල මහතා තෝරා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා සඳහන් කර ඇත.
‘චම්පික සාක්‍ෂි කූඩුවට නග්ගලා හරස් ප‍්‍රශ්න අහන්න ඔයාට වඩා කෙනෙක් මට හිතාගන්න බෑ. එනිමා මගේ නඩුවේ නීතීඥයා ලෙස පෙනී ඉන්න පුළුවන්ද’යි නානායක්කාර මහතා ගම්මන්පිල මහතාගෙන් විමසා ඇත.
‘ඔබතුමගේ ඉල්ලීම මට ගෞරවයක් වගේම සතුටක්. හැබැයි කීයටවත් ඔය නඩුව දාන්නේ නෑ. මටත් නඩු දානවා කියලා කිහිප විටක්ම මාධ්‍යයට කිවුවා. හැබැයි එන්තරාවාසියක්වත් එවා නෑ’ යයි පිලිතුරු සෙමින් ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.
Saturday, July 23, 2016
Home
දේශපාලන පුවත්
‘ගල් අඟරු හොරා’ කීවාට චම්පික නඩු දැම්මොත් වාසු සුපිරි ගැටයක් අඹරයි.. වාසුගේ නීතීඥයා ගම්මන්පිල..
‘ගල් අඟරු හොරා’ කීවාට චම්පික නඩු දැම්මොත් වාසු සුපිරි ගැටයක් අඹරයි.. වාසුගේ නීතීඥයා ගම්මන්පිල..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment