යාල කැලේ කොටි මරා සම්, දත්, නිය රට පටවයි.. දේශපාලන රැකවරණත් ලැබේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 23, 2016

යාල කැලේ කොටි මරා සම්, දත්, නිය රට පටවයි.. දේශපාලන රැකවරණත් ලැබේ..

යාල රක්‍ෂිතයේ සිටින කොටින්, මුවන් වැනි වනසතුන් මරා සම්, දත්, නිය ආදිය විදෙස් රටවලට විකණන නිති විරෝධී නිතිවිරෝධි ජාවාරමක් පිළිබඳ තොරුතුරු හෙලිවෙමින් තිබේ.

මෙම ජාවාරම සඳහා ප්‍රබල ඇමතිවරයෙකුගේස ආශිර්වාදය ලැබෙතැයි පැවසෙයි.

මිට කලින් වතාවකදී කොටියෙකු මරා දත් ගැලවීක් සම්බන්ධයෙන් පුවත් වාර්තා වූ අතර අවසානයේ සිදු වූයේ වනජිවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විමයි.

No comments:

Post a Comment

Post Bottom Ad