වයස අවුරුදු 4ක් පමණ වන කුඩා දැරියක් කුලියාපිටිය බස් නැවතුම්පලේ දමා ගොස් සිටියදී කුලියාපිටිය පොලීසිය විසින් ඊයේ (01) සොයා ගෙන තිබේ.
පොලීසිය විසින් අදාළ දැරිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට භාරදීමෙන් අනතුරුව ඇය නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී අධිකරණය නියෝග කොට ඇත්තේ අදාළ දැරිය මීගලෑව ළමා නිවාසයට භාර දෙන ලෙසයි.
No comments:
Post a Comment