බන්ධනාගාර රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 39ක් සහ සිම්කාඩ් පත් 787ක් විනාශ කර දැමීමට නියෝග කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අරුණී ආටිගල මහත්මය විසින් මෙම නියෝගය ඊයේ (01) ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත පනවා ඇත.
අත්අඩංගුවට ගත් ජංගම දුරකතන අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සොයාගත් ජංගම දුරකතන 18ක් සහ සිම්කාඩ් පත් 127ක් පවතින බව වාර්තා වේ. තව ද මීගමුව බන්ධනාගාරයෙන් ජංගම දුරකතන 19ක් සහ සිම් කාඩ් පත් 243ක් සොයාගෙන ඇතැයි පැවසේ.

No comments:
Post a Comment