කොළඹ - රත්නපුර පරණ පාරේ ඔරුගොඩවත්තේ සිට කඩුවෙල දක්වා වාහන ගමනාගමන කටයුතු රාත්‍රී 3ක් සීමා කරන බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය දිනවල සිදුවූ ජල ගැලීම් හේතුවෙන් ඒක රාශී වූ කැළි කසල ඉවත් කිරීමට මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී 9 සිට පසුදින අළුයම 5 දක්වා රාත්‍රී 3ක් වාහන ධාවනය සීමා කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කරයි.

No comments:
Post a Comment