හම්බන්තොට, මිරිජ්ජවිල ෂැන්ග්‍රිලා තරු පහේ හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) විවෘත කෙරිණි.
එම හෝටලයේ රාත්‍රි පැවැති ගිනිකෙළි සංදර්ශනකින් හෝටලය අසල පිදුරු සෙවිලි කර තිබූ මඩුවක් ගිනි ගැනීමට ලක්ව තිබේ.
මෙහිදි හෝටලයට සහ පුද්ගල හානි කිසිවක් සිදුවී නැතැයි වාර්තා වෙයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මේ අවස්ථාවට සහභාගී වී ගිණිකෙළි සංදර්ශනය නරඹමින් සිට ඇත.

No comments:
Post a Comment