කැලණි ගඟ දෙපස ඇති ගංවතුර පාලන වේලිවල උස වැඩි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව යටතේ කැලණි ගඟ දෙපස ඇති ප්‍රධාන ගංවතුර පාලන වේලි දෙකෙහි හා තවත් වේලි 4 ක උස වැඩි කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් වීරසිංහ මහතා පැවසුවේය.
කැලණි ගඟේ නව ගංවතුර පාලන සැලැස්ම යටතේ මේ පියවර ගෙන ඇති බවත් අදාළ සැලැස්ම ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේ ය. සමන් වීරසිංහ මහතා පැවසූවේ පසුගිය ගංවතුර තත්ත්වයත් සමග ඊට යටවූ ප්‍රදේශ පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව ය.
කැලණි ගඟ දෙපස පහත් බිමිවල එකතු වන ජලය යළි ගඟට පොම්ප කිරීම සඳහා විශේෂ පොම්පාගාර ඉදි කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

No comments:
Post a Comment