ඒකාබද්ධ විපක්ෂයට ගියේ ඇයි?- මහින්ද කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

ඒකාබද්ධ විපක්ෂයට ගියේ ඇයි?- මහින්ද කියයි (VIDEO)

තමන් ඒකාබද්ධ විපක්ෂය සමග කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ උඩුගම්පොලදී පැවැති උත්සවයකට එක් වෙමිනි.  “අලියා දිවුල්ගෙඩිය ගිල්ලම කට්ට එහෙමම තියෙනවා ලස්සනට. මදය නෑ. අද අපේ පක්ෂයටත් වෙලා තියෙන්නේ ඒකයි.“ යැයි රාජපක්ෂ මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad