පක්ෂයෙන් කුමන විනය පියවරක් ගනු ලැබුව ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුලපන පැවැත්වෙන මැයි රැළියට සහභාගී වන බව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් පවසති.
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගිවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාලින්ද දිසානායකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම නියෝජිතයන් මේ බව කියා සිටියේය.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට විරුද්ධ එකම මැයි රැලිය කිරුලපනදී පැවැත්වෙන බවයි. විනය පරීක්ෂණවලට බිය වී තමන් දේශපාලනයේ නිරත නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment