තමන් පුදුමයට පත්වූ අවස්ථාවන් දෙකක් පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) හෙළි කළේය.
ඒ අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අම්බලන්ගොඩ ආසන සම්මේලනය අමතමිනි.
පොදු අපේක්ෂකයා ලෙස පත්වුනු දවසේදී මෙන්ම තමන්ට නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබාගන්නට යැයි ඇමතිවරුන් පිරිසක් ප්‍රකාශ කළ දිනයේදී තමන් මෙලෙස පුදුම වූ බව ජනාධිපතිවරයා පැවසී ය. හොඳ ආණ්ඩුවක් ගන්න කලින් හොඳ පක්ෂයක් සෑදිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment