දූෂණ, චංචා කරපු, පක්ෂයට මූණ දෙන්න බැරි අය වෙන වෙන මැයි රැලිවලට සහභාගී වීමට සිදු වී ඇති බව මොරටුව මහ නගර සභවේ නියෝජ්‍ය නගරාධිපති ඩී.එම්. සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද(23) මොරටුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රජයට සහය දක්වන කොළඹ දිස්ත්‍රික්කයේ පලාත් පාලන නියෝජිතයින් පිරිසක් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment