මැයි 01 වැනිදා එජාපයට තීරණාත්මක දවසක් බවත් තමා පෞද්ගලිකව 5000ක පිරිසක් එජාප මැයි රැළියට රැගෙන එන බවත් ජාතික සේවක සංගමයේ නව සභාපති අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ අද (23) පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ නව තනතුරේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
සංස්ථා සභාපතිවරුන් සමගද සාකච්ඡා කිරීමට සූදානම් බවත් සෑම ආයතනයකින්ම 20000කට වැඩි පිරිසක් එජාප මැයි රැළියට සහභාගී කළ යුතු බවත් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment